Subzlk - An Overview

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

බොහොම ස්තූතියි.මේකටනම් සබ් දෙනකම් බලන් ඉදියෙ.

බොහොම ස්තුතිය සබ් එකට. මුලින්ම අලුත්ම ෆිල්ම් එකක් ආවොත් මේ සයිට් එකේ අය තමා කලින්ම දෙන්නේ. තැන්ක්ස් මචො සබ් එක ගහපු කෙනාට

උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?

හම්මෝ කොහොමහරි දුන්න නේද…බොහෝම ස්තූතියි. .ජය වේවා..

මේ දවස් වල ඔයා තනියම මලයාලම් සබ් දෙනවා. ⁣තමන්ගේ වෙලාව කැප කරගෙන මේ කරන සේවය ගැන කියන්න වචන නැහැ බන්දුල අයියේ. ජයම වේවා.

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

කොහොමද හැමෝටම? පලවෙනි දෙවෙනි තුන් වෙනි රැලි එක්ක කොරෝනා සමඟ ගෙවන ජිවිතේ ආයෙත් පොඩි විවේකයක් ලැබුන නිසා උපසිරසක් කරන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනා. පුනරුප්පත්තිය කියන තේමාව මූලික කරගෙන නිර්මාණය උන අලුත් විදිහේ ප්‍රබන්ධ කතාවක් සමඟින් තමයි මම ඔබ මුණ ගැහෙන්නේ. ආසයතික රටවල් වල අදහන බෞද්ධ දර්ශනය හින්දු ආගම වගේ ආගමික පසුබිම් වල පුනරුප්පත්තිය හෙවත් මරණින් පසු නැවත ඉපදීම විශ්වාස කරනවා.

ඉතින් ‍කවුද එස්ටෙලාගේ අම්මගේ යාළුවා? එස්ටෙලාට හොඳ කෙනෙක් වෙන්න පුලුවන් වෙයිද? එතකොට කෘඑලාගේ බිහි වීම සිද්ධ වෙන්නෙ කොහොමද?

Permalink sub ek downlod krgnnbbene ad witgri pla wenne. rkko ariyt pehedili krl enn advertisement baalal hri sub ek gan. Participate in wwnem increase. netnm sckip krnn hari advertisement technique ekk hadan

ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවිය වෙත එන්නෙත් සැලකිය

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.

– කවුද දන්නෙ? හැබැයි පහුගිය ටිකේ සිද්ධ වුණු සත්ව පැහැරගැනීම් Sinhala subtitles කරපු කෙනා අනිවා ඕක සම්බන්ධ ඇති…

බෙහෛාම ස්තුතියිිි .දෙනකම් මග බලන් හිටියේ. ජය වෙවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *